LibreOffice 7.1 Help
Automatically formats the document while you type. To set the formatting options, choose , and then click the Options tab.
ඔබට ස්වයං නිරවද්යකරණය මගින් පෙළ ලේඛන හා සරල ASCII පෙළ ගොනු ආකෘතිකරණය කිරීමට යොදාගත හැක. නමුත් අතින් ආකෘතිකරණය කල අක්ෂර සඳහා එසේ කල නොහැක. ස්වයංක්රීය වදන් සම්පූර්ණකරණය සිදුවන්නේ ඔබ දෙවෙනි වරට වදනක් ලේඛනය තුල යතුරු කිරීමේදීය.
අවසාන ස්වයං නිරවද්යකරණ ක්රියාව අවලංගු කිරීමට, සැකසීම - ආපස්සට තෝරන්න.